-
Description
උසස්පෙළ භෞතික විද්‍යාව හදාරන සිසුන්ට යාන්ත්‍රවිද්‍යාව කොටසේ දී ලැබෙන වැදගත් ඒකකයක් වේ මෙම කොටස තුල රේඛිය චලිතය සම්බන්ධ මුලික සිද්ධාන්ත සියල්ල සාකච්ඡා කොට ඇති අතර පුහුණු ගැටළු මෙන්නම විභාග ගැටළු සියල්ල පැහැදලිව සාකච්ඡ කොට ඇත
What you’ll learn
- චලිතය සම්බන්ධ මුලි පද හැදින්වීම
- චලිත සමීකරන ව්‍යුත්පන්න කිරීම
- සරල රේඛිය චලිතය සම්බන්ධ ගැටළු
- ගුරුත්වය යටතේ චලිතය
- ප්‍රක්ශිප්ත සිද්ධාන්ත
- ප්‍රක්ශිප්ත සම්බන්ධ ගැටළු
- චලිතය සම්බන්ධ පසුගිය විභාග ගැටළු විවිරණය
Here is exactly what we cover in this course:
මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9
-
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
- චලිතය සම්බන්ධ මුලි පද හැදින්වීම
Free - Click To Watch
- චලිතය සම්බන්ධ මුලි පද හැදින්වීම
Free - Click To Watch
-
සිද්ධාන්ත පැහැදිලි කිරීම
-
Course Assets
- No Assets at the moment
-
Student feedback
0.0Submit Review
-
Trailer video
රේඛීය චලිතය

Reviews (0)