Basic Finnish Language | Study Pack

Basic Finnish Language

Finnish භාෂාව ඉගේනිම සඳහා මුලික අඩිතාලම මෙමගින් සැපයේ

  • Description

    ලෝකයේ පවතින විවිධ භාෂාවන් අතුරින් Finnish භාෂාව ලාංකිකයන් හට වර්තමානයේ වැදගත් වී ඇත. Finland බලා යාමේ දි Finnish භාෂාව දැන සිටීම ඉතා වැගත් වන බැවින් ඒ සඳහා මෙම පාඨමාලාව සකස් කොට ඇත. Finnish භාෂාව හැසිරවීමේ දී අවශ්‍යය වන වචන මනාව හුරුකිරිම මෙම පාඨමාලව මගින් සිදුකර ගත හැකි වේ. මේ සඳහා විඩියෝ කොටස් මෙන්ම නිබන්ධනයන් ද මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් ශ්‍රවනය සහ වචන උච්චාරනය සම්බන්ධව මුලික අදහසක් ලබාගැනීමට මෙමගින් හැකියාව ඇත.

    What you’ll learn

    • භාෂාව ඉගෙනීම සම්බන්ධව මුලික හදුන්වා දීම
    • හෝඩිය පිළිබඳ මුලික අවබෝධය
    • සතියේ දින පිළිබඳ අවබෝධය
    • සතියේ දින පිළිබඳ අවබෝධය
    • අංක කියවිමට පුහුණ කිරීම

    Here is exactly what we cover in this course:

    මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.

  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    100 %

    Reviews (1)

    • admin studypack Studypack Student

      v nnvxn

    Submit Review

  • Discussions

    Discussion Icon

    Login or Sign Up to start discussion

    Log in to studypack.lk to comment on this video and join the discussion...

Trailer video

Basic Finnish Language

මෙම පාඨමාලවට අදාල නිබන්ධනයන් මෙමගින් Dawnlood හැකියාව ඇත. එමෙන්ම ඔබ හට ඇතිවන ගැටළු ආදල ස්ථානයන් වල comment කිරිමට ද හැකියාව ඇත. මෙම පාඨමාලව මිල දි ගත් දින සිට දින 365 ක කාලයක් පමණක් නැරඹිමට හැකියාව ඇති බව කරුණාවෙන් සලන්න. මෙම පාඨමාලාව මිල දි ගන්නා ඔබව වෙනම whatsapp සමුහයකට සම්බන්ධ කරන අතර එමගින් ඉගෙනිමට තවත් විශේෂ අවස්ථාවන් ද සලස්වනු ලබයි.

Rs.1,500.00 Rs.2,000.00

This Course Include

25 videos
6 Papers
2 Guide Book