නිවුටන් නියම | Study Pack

නිවුටන් නියම

නිවුටන් නියම සම්බන්ධ සිද්ධාන්ත හා ගැටලු සාකච්ඡා කරනු ලැබේ

  • Description

    උසස්පෙළ භෞතික විද්‍යාවේ වැදගත්ම ඒකකයක් ලෙස මෙම කොටස හැදින්විය හැකි වේ විශේෂයෙන් මෙම පාඩම සරල අවස්ථාවේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානු කූලව උගන්වනු ලබන වීඩියෝ කෙටස් මෙහි අන්තර්ගත වේ විශේෂයෙන් ගැටලු වර්ග විශාල ප්‍රමානයක් ද ඒවාට ආල පුහුණ ගැටළු ද සාකච්ඡා කරනු ලැබේ එමන්ම මෙම කොටසට අදාලව සියලුම පසුගිය විභාග ගැටළුද සකච්ඡා කරණු ලබන විඩියෝ කොටස් අන්තර්ගත වේ

    What you’ll learn

    • නිවුටන් නියම පැහැදිලි කිරිම

    Here is exactly what we cover in this course:

    මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

  • Discussions

    Discussion Icon

    Login or Sign Up to start discussion

    Log in to studypack.lk to comment on this video and join the discussion...

Trailer video

නිවුටන් නියම

මෙම කොටසට අදාල නිබන්ධනයන් ද මෙහි අනත්ර්ගත වේ විඩියෝ කොටස් වලට අදාල ගැටළු සහ සිද්ධාන්ත නිබන්ධන මෙහි ඇති Link මගින් ලාබාගන්න. මෙහි ඇති විඩියෝ කොටස් මගින් සම්පුර්ණ චලිතය කොටස පිලිබඳව ම පුර්ණ අවබෝධයක් ලබාගත හැකි වේ. ඔබට යම් ගැටළු ඇත් නම් පාඩමට අදාල කොටස තුල comment කරල හැකි වේ ගුරුවරයා සමග සම්බන්ධ වීමට අවශ්‍යය වන්නේ නම් පහත දි ඇති Telegram link එක මගින් එකට සම්බන්ධ විය හැකි වේ https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.600.00 Rs.900.00

This Course Include

12 videos
2 Papers
4 Guide Book