ඉලෙක්ට්‍රොණික විද්‍යාව | Study Pack

ඉලෙක්ට්‍රොණික විද්‍යාව

ඉලෙක්ට්‍රොණික විද්‍යාව සම්බන්ධ මුලික සිද්ධන්ත සියල්ල

  • Description

    ඉලෙක්ට්‍රොණික විද්‍යාව සම්බන්ධ මුලික සිද්ධන්ත සියල්ල පැහැදලිව සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සාක්ච්ඡා කරනු ලැබේ

    What you’ll learn

    • නිසග අර්ධ සන්නායක හා බාහීය අර්ධ සන්නායක
    • දියෝඩයක ක්‍රියාව
    • සෙනර් දියෝඩ
    • ට්‍රාන්සිස්ටර් හැදින්විම හා ක්‍රියාකාරීත්වය
    • කාරකාත්මක වර්ධක
    • තාර්කිකි ධ්වාර
    • ක්ෂේත්‍ර ආචාරන ට්‍රාන්ස්ටර
    • පසුගිය විභාග බහුවරණ විවරණය
    • පසුගිය විභාග රචනා ප්‍රශ්න විවරණය

    Here is exactly what we cover in this course:

    උසස්පෙළ භෞතික විද්‍යාව හදාරනු ලබන සිසුන් සඳහා ඉතා වැගත් ඒකකයක් ලෙස මෙම ඉලෙක්ට්‍රොණික විද්‍යාව ඒකකය හැදින්විය හැකි වේ. මෙම ඒකකය මුල සිටම සරලව පැහැදිලි කරමින් ගටැළු විසඳමින් සංකිර්ණ මට්ටම දක්වා පැහැදලිව උගන්වන විඩියෝ කොටස් මෙහි අන්තර්ගත වේ. අදාල නිබන්ධනයන් මෙම ගින් Dawnlod කර ගැනීමට හැකියාව ඇත. ගැටලු ඇත් නම් පහතින් comment කරන්න. අප හා සම්බන්ධ වීමට Teligram චැනලය භාවිතා කරන්න https://t.me/+6FqlNB1dJExlOWI9

  • Course Assets

    • No Assets at the moment
  • Student feedback

    0.0
    Course Rating
    0 %
    0 %
    0 %
    0 %
    0 %

    Reviews (0)

    • No Comments

    Submit Review

  • Discussions

    Discussion Icon

    Login or Sign Up to start discussion

    Log in to studypack.lk to comment on this video and join the discussion...

Trailer video

ඉලෙක්ට්‍රොණික විද්‍යාව

උසස්පෙළ භෞතික විද්‍යාව හදාරනු ලබන සිසුන් සඳහා ඉතා වැගත් ඒකකයක් ලෙස මෙම ඉලෙක්ට්‍රොණික විද්‍යාව ඒකකය හැදින්විය හැකි වේ. මෙම ඒකකය මුල සිටම සරලව පැහැදිලි කරමින් ගටැළු විසඳමින් සංකිර්ණ මට්ටම දක්වා පැහැදලිව උගන්වන විඩියෝ කොටස් මෙහි අන්තර්ගත වේ. අදාල නිබන්ධනයන් මෙම ගින් Dawnlod කර ගැනීමට හැකියාව ඇත. ගැටලු ඇත් නම් පහතින් comment කරන්න. අප හා සම්බන්ධ වීමට Teligram චැනලය භාවිතා කරන්න https://t.me/+6FqlNB1dJExlOWI9

Rs.1,400.00 Rs.2,500.00

This Course Include

25 videos
4 Papers
1 Guide Book